Followers

Friday, June 14, 2019

 ජීවිතය 

බොහෝ සුන්දර සිනහවන් යට 
ලියවිලා දුක්බර කතා ඇත...
දිලෙන ලස්සන නෙත් දෙකක් යට
ගුලිව සීතල කදුලු බිදු ඇත...
සානුකම්පිත හදවතක් යට
පිරී තෙරපෙන වේදනා ඇත...
දිනෙක කාටත් හොරෙන් වැලි යට
ඒ කතා මිහිදන්ව යනු ඇත...

1 comment: